Monday, August 11, 2014

අඩුපාඩු බලන්න ගිය එජාප මන්ත්‍රීන්ට විරෝධතා..........


රාජ්‍ය ආයතනවල අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් එජාප මන්ත්‍රීන් කණ්ඩායමක් විසින් සිදුකරන නිරීක්ෂණ චාරිකාවේ තවත් පියවරක් ලෙස අද පෙරවරුවේ මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා..

එජාප මන්ත්‍රීවරු පිරිසගේ පැමිණීමට පිරිසක් විරෝධය පළ කිරීම ඊට හේතුවුනා..

මීට පෙර එජාප මන්ත්‍රීන් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලිබලාගාරය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණයට ද ගිය අවස්ථාවල නොරොච්චෝලේ හැරුණු විට අනෙක් සෑම ස්ථානයකදීම විරෝධතා එල්ල වුනා..

                                  

No comments:

Post a Comment